Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගැටලුව විසඳා ගැනීමට අධිකරණයට යනවා...

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගැටලුව විසඳා ගැනීමට අධිකරණයට යනවා – රතන හිමි

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගැටලුව විසඳා ගැනීමට අධිකරණයට යනවා – රතන හිමි

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය ඇත්තේ තමන් වහන්සේට බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති.

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වමින් රතන හිමියන් පැවසුවේ අපේ ජන බල පක්ෂය, නීත්‍යානුකූල ගිවිසුම් මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය තමන් වෙත පවරා ඇති බවය.

මෙවැනි තත්ත්වයක් මත ගැටලුව නිරාකරණය කිරීමට විවිධ පාර්ශ්ව මගින් සිදුවෙන බලපෑම් හේතුකොට ගෙන අධිකරණයට ගොස් ගැටලුව නිරාකරණය කරගැනීම සුදුසු එකම පියවර බව රතන හිමි පැවසුහ.

අපේ ජන බල පක්ෂය ලේකම් ලෙස හඳුන්වන වෙදිනිගම විමලතිස්ස හිමියන් විසින් මන්ත්‍රීධූරය ඉල්ලා මැතිවරණ කොමිසමට ලිපියක් යැව්වත්, අර්බුදය හමුවේ ඥානසාර හිමියන් නම් කිරීමත් මගින් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img