අමාත්‍ය බිමල් රත්නායක මහතා හා ඉන්දීය මහ කොමසාරිස්තුමා අතර විශේෂ හමුවක්############### ඊයේ සවසශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වන Santosh Jha (සන්තෝෂ් ජා) මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී හමු විය. එහිදී කෙටි සාකච්ඡාවක් සිදු වූ අතර ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයකින් කථා කලේ ය. එමෙන් ම අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා අවශ්‍ය වන ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බව විශ්වාසයෙන් ප්‍රකාශ කලේ ය.-මාධ්‍ය අංශය(ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය)A special meeting between Minister Bimal Ratnayake and the Indian High Commissioner#############Yesterdy, His Excellency Santosh Jha, the Indian High Commissioner, met with the Honourable Minister Bimal Rathnayake, Minister of Transport, Highways, Ports, and Civil Aviation, at the Ministry of Transport and Highways in Maganaguma Maha Madura, Battaramulla, for a brief discussion. During the meeting, the High Commissioner expressed concern over Sri Lanka’s current economic situation and pledged India’s support to foster a strong, long-term relationship with its neighbouring country.👇 videos & photographs👇

























