Tuesday, August 18, 2026
HomeNEWSඅමෙරිකාවේ තුන්දාහක් මියගිය 9/11ප්‍රහාරයේ කොමිසමෙයි ලංකාවේ පාස්කු කොමිසමෙයි පවත්නා වෙනස සජිත්...

අමෙරිකාවේ තුන්දාහක් මියගිය 9/11ප්‍රහාරයේ කොමිසමෙයි ලංකාවේ පාස්කු කොමිසමෙයි පවත්නා වෙනස සජිත් රටට හෙලිදරව් කරයි.

අමෙරිකාවේ තුන්දාහක් මියගිය 9/11ප්‍රහාරයේ කොමිසමෙයි ලංකාවේ පාස්කු කොමිසමේයි පවත්නා වෙනස සජිත් රටට හෙලිදරව් කරයි.

වසර කිහිපයකට පෙර ඇමරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත්කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත්කළ කොමිසමේ ක්‍රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අලව්වේ දී පැහැදිලි කරනු ලැබීය.රටක් පාලනය කරනකොට වගකීමත් වගවීමත් දෙකම අවශ්‍ය බව ද ඒ මහතා කීය.
රටක් පාලනය කරන විට ජනතාව වෙනුවෙන් වගකීමත් වගවීමත් පාලකයින් විසින් කළ යුතු දෙයක් බවත් ඉන් බැහැර වීමට කිසිවෙකුට අයිතියක් හෝ හැකියාවක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.ඒ
මහතා මේ බව ප්‍රකාශ කළේ අලව්ව කිරිවානාපොල ධර්මවර්ධනාරාමයෙහි අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
දිවංගත එස්.එස්. ඩී. ස්ටීවන් මැතිතුමාට පිං පිනිස එතුමාගේ බිරිඳ ඩබ්. ඒ.එස්. මැණිකේ මහත්මිය හා දියණිය ඒ.ඒ.ඩී හේමමාලි අමරසිංහ මෙනවිය විසින් ඉදිකරන්නට යෙදුණු විහාරස්ථානයෙහි වාහල්කඩ විපක්ෂ නායකතුමාගේ සුරතින් සගසතුකොට පූජා කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img