Monday, November 9, 2026
HomeNEWSආණ්ඩුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන විට විකල්පයක් නොමැති විපක්ෂය කෑගහනවා- රාජ්‍ය අමාත්‍ය...

ආණ්ඩුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන විට විකල්පයක් නොමැති විපක්ෂය කෑගහනවා- රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක.

දේශීය ණය ප්රතිව්යුහගත කරන්නේ රටේ අනාගතය ගොඩනැගීම මූලික අරමුණු කරගෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය .චෝදනාව එල්ල කරන්න පක්ෂයට කිසිදු විකල්ප විසඳුමක් නොමැති බවත් ඔවුන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම කනගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය .මේ වන විට අභියෝග රැසක් මධ්‍යයේ රටේ ආර්තිකය ගොඩනැගීමේ කටයුත්ත සාර්ථකව සිදු වෙමින් පවතින බවත් ඒ සඳහා සහාය ලබාදීම දෙනාගේ වගකීම බවත් රෝහණ දිසානායක මහතා විසින් පෙන්වා දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img