Sunday, November 15, 2026
HomeNEWSLatest Newsආනවිළුන්දාව කඩොලාන විනාශය - සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ආනවිළුන්දාව කඩොලාන විනාශය – සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ආනවිළුන්දාව අභය භූමියේ කඩොලාන පරිසර පද්ධතියට හානි සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

ඉස්සන් ගොවිපළක් සකස් කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධතියේ කොටසක් එළිපෙහෙළි කිරීම සඳහා උපදෙස් ලබාදුන් බව කියන ව්‍යාපාරිකයා සහ අදාළ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img