Wednesday, November 25, 2026
HomeNEWSඇමති විජිත ඇමෙරිකාවේදී ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ඇමති විජිත ඇමෙරිකාවේදී ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් හමු විය .එම හමුවීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා තැබූ X සටහන පහත සඳහන් වේ.ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා හමුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...

හිටපු ඇමති ජොන්ස්ටන්ට රු130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට රු.130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර...

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත්ගේ සහාය

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම...

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට ප්‍රහාරයක්

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 11 දෙනෙකුට තුවාල.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img