ඇවන්ගාඩ් සභාපති සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව නඩුව තාවකාලිකව අත්හිටුවීමට නියෝගයක්.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය විභාගවන අල්ලස් නඩුව තාවකාලිකව අත්හිටුවීම අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.






















