ඉදිරි ජනාධිපතිවරණයේ දී උත්තර ලංකා සභාගයෙන් නියතවශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එහිදී ඔවුන්ට යෝජනා තුනක් තිබෙන බවත් එම සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවක සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කලේය.
ලාල්කාන්ත යනු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එහා ගියපු හෘද සාක්ෂියේ මිනිසෙකු බවයි වීරවංශ මහතා එහිදී පැවසීය.
වර්තමාන පොලිස්පතිවරයාට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේ ඇමෙරිකානු තානාපතිවරියගේ ඉල්ලීමට අනුව බවද විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව අද රට පාලනය කරන්නේ ඇමරිකානු තානාපතිවරිය බවටයි ඒ මහතා පෙන්වා දෙයි.






















