Saturday, November 14, 2026
HomeNEWSLatest Newsඉන්දියාවට යැවීමට සුදානම්කර තිබු රත්‍රං තොගයක් සොයාගනී

ඉන්දියාවට යැවීමට සුදානම්කර තිබු රත්‍රං තොගයක් සොයාගනී

ඉන්දියාවට යැවීමට සුදානම්කර තිබු රත්‍රං තොගයක් සොයාගනී

පුත්තලම පොලිස් වසමේ කරඹ කළපුව ආසන්නයේදී  ඊයේ (26) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 400කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියකින් රැගෙන යමින් සිටි අදාළ රත්‍රං තොගය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක් පමණ බරින් යුක්ත වන බව පුත්තලම පොලිස් නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු එම රත්‍රන් තොගය ඉන්දියාවට යැවීමට සූදානමින් සිට ඇති බවට සැකකෙරේ.

සැකකරු අද (27) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img