ඉදිරි අපේ‍්‍රල් මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ශ‍්‍රී ලංකා සංචාරයක නිරත වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේදී සිදු කරන ලද සංචාරයේදී කරන ලද ආරාධනාව අනුව ඉන්දීය අගමැතිවරයාට මෙරටට පැමිණෙනු ඇත.