ලබන මාසයේ සිදුවන මීළඟ ඉන්ධන මිල සංශෝධනයේදී යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා දැනට පවතින ලීටර් 7 ඉන්ධන කෝටාව, ලීටර් 14 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව, අමාත්‍ය කංචන විජේසේකර කියයි.ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළට. ලියාපදිංචි කුලී ත්‍රිරෝද රථ:ලීටර් 22, අනෙකුත් ත්‍රිරෝද රථ:14, යතුරු පැදි:14, මෝටර් රථ:40, වෑන්:40, බස්- ලොරි:125.






















