නේපාලයේදී අත්අඩංගුවට ගත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ලඟා වෙයි: ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට සහ අනෙකුත් සැකකරුවන් 05 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදීමට නියමිතයි: පොලිසිය






















