උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා.. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් එකොළොස් වැනිදා.
2020 වසරේ අපොස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වනදා සිට ආරම්භ කිරීමට පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වැනිදා පැවැත්වීමටත් තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.






















