එක්සත් ජාතික පක්ෂය කාටවත් දෙන්නේ නැහැ -රනිල්.
එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුටත් ලබා නොදෙන බවත් පක්ෂය ඉදිරියට ගමන් කිරීම සඳහා තමන් කැපවී සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරයි. ඒ මහතා ේ බව ප්රකාශ කළේ කොළඹ දී පැවැති රැස්වීමකට සහභාගි වෙමින්.






















