එක්ස්ප්රස් පර්ල් නෞකාව ශ්රීලංකා මුහුදු සීමාව තුළ ගිළීයාමෙන් පසු සිදුවූ පරිසර දූෂණයට වන්දිඉල්ලා එම නෞකාවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට නියමිතයි.