යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසකදී එකම පවුලේ සහෝදරියන් තුන් දෙනෙකු ඇතුළු 05දෙනෙකු ඝාතනය කර තවත් කාන්තාවක් බරපතළ තුවාල ලැබූ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට. කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි:පොලීසිය