Monday, September 21, 2026
HomeNEWSඑක රටක්! එක නීතියක්! සැමට සමානව සලකමු!" ජාත්‍යන්තර කම්කරු දින සැමරුම...

එක රටක්! එක නීතියක්! සැමට සමානව සලකමු!” ජාත්‍යන්තර කම්කරු දින සැමරුම…

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය (01) දින අන්තර්ජාලය ඔස්සේ “එක රටක්! එක නීතියක්! සැමට සමානව සලකමු!” යන තේමාව යටතේ ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් පවත්වනු ලැබීය.

එහි මුලසුන ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාරත්න හේරත් මහතා විසින් දරනු ලැබූ අතර ප්‍රධාන දේශනය ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය  ජයන්ත සමරවීර මහතා සිදු කළේය.

මෙම අවස්ථාවට ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img