එජාපෙ ලොකු පුටුතීරණය කිරීම හෙට.
මාස 3ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා තීරණය කර අති බව වාර්තාවේ .පක්ෂයේ නියෝජ්ය නායකයා තුන් මසකින් මහ පුටුවට තේරී පත්වීමට නියමිත අතර මේ වන විට රුවන් විජේවර්ධන වජිර අබේවර්ධන අතර තරඟයක් ද ඒ සඳහා පවතී.






















