Tuesday, September 1, 2026
HomeNEWSඑයාලට වැඩිය මම දක්ෂයි - උදයංග වීරතුංග

එයාලට වැඩිය මම දක්ෂයි – උදයංග වීරතුංග

එයාලට වැඩිය මම දක්ෂයි – උදයංග වීරතුංග

දිවයිනට පැමිණෙන යුක්‍රේන සංචාරකයින්ගෙන් සියයට 99 ක්ම කොවිඩ් වලින් ආරක්ෂිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවාහරින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමන්ට රතු වරෙන්තු නිකුත් කර ඇතැයි යහපාලන ආණ්ඩුව ප්‍රචාරය කළද එයද අසත්‍යයක් බවය.

“මේ මාර්ගෝපදේශවලට කැමතිවෙලා එන්න කැමති වෙන්නෙ නෑ ගොඩක් සංචාරකයෝ. යුක්‍රේන රාජ්‍යයෙන් එන සංචාරකයෝ ගැන අපිට ලොකු විශ්වාසයක් තිබ්බා. යම් යම් අඩුපාඩු තියෙනවා. ලංකාව ඇතුළේ මට රතු වරෙන්තු තියෙනවා කියලා කිව්වට ඒක බොරුවක්. මට තිබුණේ නිල් වරෙන්තුවක්. යහපාලන රජයට කවදාකවත් මාව අල්ලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මාව රැගෙන එන්න පුළුවන්කමක්වත් තිබුණේ නෑ. එයාලට වැඩිය මම දක්ෂයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් සහෝදරයා අතර හමුවක් ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති...

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img