විශේෂඥ කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ ආයෝජන මණ්ඩලය යටතේ ආයෝජකයෙකු සමඟ කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් නුදුරේදීම ආරම්භ කරන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.