Friday, October 10, 2025
HomeNEWSකටාර් තානාපතිවරයා පාර්ලිමේන්තුවටම පැමිණ ඇමති විජිත හමුවෙයි

කටාර් තානාපතිවරයා පාර්ලිමේන්තුවටම පැමිණ ඇමති විජිත හමුවෙයි

ශ්‍රී ලංකාවේ කටාර් තානාපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විදේශ කටයුතු ඇමති විජිත හේරත් මාහතා අද(07) දින හමුවිය.

එම හමුවීමේන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා තැබූX ගිණුමේ සටහන පහත සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ කටාර් තානාපති අතිගරු ජාසිම් බින් ජාබර් ජේ.බී. අල්-සොරූර් මහතා අද සමුගැනීමේ හමුවක් පැවැත්වීය.ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඉවත්ව යන තානාපතිවරයාගේ විශිෂ්ට කාර්යභාරය පිළිබඳව මම මගේ අවංක කෘතඥතාව පළ කළ අතර රාජ්‍ය තාන්ත්‍රික බලකායේ පීඨාධිපතිවරයා ලෙස ඔහුගේ කැපවූ දායකත්වයට ප්‍රශංසා කළෙමි. විදේශ රැකියා, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන වර්තමාන ගැටළු පිළිබඳව ද අපි අදහස් හුවමාරු කර ගත්තෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැරදි ප්‍රකාශයක් කළ මන්ත්‍රීට ඵරෙහිව නීතිමය පියවර- ඇමති විජිත

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට...

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න බැහැ- නාමල්

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂවත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය...

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන...

හරිත බලශක්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට AIIB සහාය

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ජනපති හමු වෙයිශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img