හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබිය දී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේදී අද (01) සොයා ගත්තේය.
පොලීසිය පැවසුවේ ඇය වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් බවය.
එම කාන්තා මළ සිරුර ගමන් මල්ලක් තුළ දමාගෙන පුද්ගලයෙකු රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.






















