ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ ගොස් ඇත.ආනයකරුවන් පවසන්නේ මෙම මිල වැඩි කිරීම් නව තොග සමග ක‍්‍රියාත්මක බවයි.ඒ අනුව රුපියල් 1100ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,200ක් දක්වා ඉහල යයි.කිලෝ එකක පැකැට්ටුවක් රුපියල් 250කින් මිල ඉහල යයි.






















