Saturday, May 23, 2026
HomeNEWSආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ඇමති විජිත මැලේසියාවට.

ආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ඇමති විජිත මැලේසියාවට.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ක්වාලාලම්පූර් හි පැවැත්වෙන 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට අද පෙරවරු 6.31ට විශේෂ ගුවන් යානයකින් මැලේසියාවේ Bunga Raya සංකීර්ණය වෙත ළඟා විය.අමාත්‍ය විජිත හේරත් ආසියාන්හි අමාත්‍යවරුන්ගේ රැස්වීමට අමතරව මැලේසියානු අගමැති, චීන විදේශ ඇමති, ඔස්ට්‍රේලියානු විදේශ ඇමති ඇතුළු විදේශ නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වීමටත් නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img