Tuesday, November 10, 2026
HomeNEWSකිසිම එන්නතක් නොගත් අයට බූස්ටර් එන්නත පමණක් ලබාගත හැකි ද ?

කිසිම එන්නතක් නොගත් අයට බූස්ටර් එන්නත පමණක් ලබාගත හැකි ද ?

කොවිඩ් මර්දන පළමු සහ දෙවන එන්නත් මාත්‍රා ලබානොගත් අයට බූස්ටර් එන්නත පමණක් ලබාගත හැකිදැයි අද (19) පැවැති ‘BIG FOCUS’ වැඩසටහනේදී ප්‍රශ්න කෙරුණි.

ඊට පිළිතුරු දෙමින් මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ කිසිම මාත්‍රාවක් නොගෙන ඉන්නවාට වඩා එක මාත්‍රාවක් හරි ලබාගැනීම ආරක්ෂාකාරී බවය.

“දත්ත අනුව කියන්න පුළුවන් කිසිම මාත්‍රාවක් නොගෙන ඉන්නවාට වඩා එක මාත්‍රාවක් හරි ගන්න එක හොඳයි කියලා. නමුත් ෆයිසර් එක මාත්‍රාවක් අරගෙන මදි වෙනවා. එතකොට දෙකම ගන්න වෙනවා ඒ අයට. මාත්‍රාවන් දෙකක් අරන් රෝගයත් හැදිලා තියෙනවා නම් එතනත් ආරක්ෂාවක් තියෙනවා. මං කියන්නේ ලෙඩේ හදාගන්න නෙමෙයි. එන්නත ගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img