කොරෝනා ආසාදිත තවත් දොළොස් දෙනෙකු සුවය ලබයි.
covid 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ව සිටි තවත් දොළොස් දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගේ සංඛ්‍යාව 2576 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.






















