කොරෝනා රෝගීන් හමුවීම ඉහළ යයි… කන්දකාඩු වලින් ආසාදිතයින් 56 දෙනෙක්.
කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්යස්ථානයේ covid 19හෙවත් කොරෝනා වෛරසය ආසාධිතයන් 56 දෙනෙකු හමු වී තිබේ. වෛරසය ආසාදනය වූ එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක් මාරවිල ප්‍රදේශයෙන් ද හඳුනා ගනී.






















