කොරෝනා වැළඳීමෙන් ප්රවීණ ගායක බාලසුබ්රමනියම් මියයයි.
ඉන්දියාවේ ජනප්ප්රිය ගායක එස් පී බාලසුබ්රමනියම් මහතා කොරෝනා වෛරසය වැළඳී මෙන් අද මියගොස් තිබේ .74 වියේ පසු වූ මහතා කොරෝනා වෛරසය වැළඳීමෙන් අනතුරුව රෝහල් ගතකර සිටින විට ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලක දී මෙසේ මියගොස් ඇත.






















