කොරෝනා වෙන් බේරෙන්න ඉන්දියාවේ බිලියන පතියෝ වෛද්‍ය ව්යිට් පිටුපස .කොරොන වෛරසයෙන් ඔවුන්ගේ පවුල් ආරක්ෂා කරගැනීම සඳහා ආශීර්වාද කරන ලෙසත් ඒ වෙනුවෙන් ඕනෑම මුදලක් ගෙවීමට සූදානම් බවත් ඉන්දියාවේ බිලියනපතියන් වෛද්‍ය එලියන්ත වයිට් මාතාට දුරකතනයෙන් දැනුම් දී ඇත .එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති වෛද්‍ය එලියන්ත වයිට් මහතා එම ඉන්දියානු බිලියන ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් උපදෙස් අනුව කිසිදු මුදලක් අය නොකොට නොමිලේ මෙම ආශිර්වාදය මුළු ඉන්දියාට ම ලබාදීමට තමන් සූදානම් බවයි.






















