Friday, July 17, 2026
HomeNEWSකොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ නිදහස් දින සැමරුමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ නිදහස් දින සැමරුමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි.

කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ නිදහස් දින සැමරුමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ පැවැති නිදහස් දින උත්සවයක් සහ ආගමික වතාවත් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන එක්විය.1948 පෙබරවාරි 4 වැනි දා මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව එවක අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතා විසින් මෙම විහාරස්ථානයට පැමිණ එවක විහාරාධිපති පූජ්‍යපාද හංචාපොළ විමලවංශ අනුනායක හිමියන්ගේ ආශිර්වාද මැද අඹ පැලයක් රෝපණය කර තිබේ. එය සංකේතවත් කරමින් සෑම වසරකම නිදහස් දා උදෑසන මෙම විහාරස්ථානයේ නිදහස් දින සැමරුමක් සහ විහාරස්ථානයේ ඇති ඩී. ඇස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සිදුවේ.NEWS CLIP 🇱🇰 https://youtu.be/2XTO5-j_3sg?si=l12RSUqY_CxVq0Ct

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img