කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග කරයි
වදුරඹ පහල ලෙල්වල බද්දුසේන ගුරුගේ සාමවිනිසුරු විසින් රුපියල් පනස්දහසක මුදලක් කොරෝනා අරමුදල සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පරිත්‍යාග කරන ලදි. මෙම අවශ්ථාව සදහා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතාද සහබාගි විය.