Sunday, November 15, 2026
HomeNEWSCOVID-19කොවිඩ් වසංගතයෙන් පසු දකුණු කොරියාවට යන ප්‍රථම ශ්‍රී ලංකික ශ්‍රමික කණ්ඩායමට තානාපති...

කොවිඩ් වසංගතයෙන් පසු දකුණු කොරියාවට යන ප්‍රථම ශ්‍රී ලංකික ශ්‍රමික කණ්ඩායමට තානාපති සුබපතයි

කොවිඩ් වසංගතයෙන් පසු දකුණු කොරියාවට යන ප්‍රථම ශ්‍රී ලංකික ශ්‍රමික කණ්ඩායමට තානාපති සුබපතයි

දකුණු කොරියාවේ රැකියා සඳහා යෑමට 21දෙනෙකු ගෙන් සමන්විත තරුණ ශ්‍රමිකයින් කණ්ඩායමක් තෝරාගෙන තිබේ.

කොවිඩ් -19 වසංගතයෙන් අනතුරුව එරට රැකියා සඳහා නික්මෙන මෙරට ප්‍රථම ශ්‍රමිකයින් කණ්ඩායම ඔවුන් වේ.

එම කණ්ඩායම හෙට (24) දකුණු කොරියාව බලා යෑමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය පැවසීය.

ඔවුන් පසුගියදා ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු තානාපති ජියොන් වූන්ජින් මහතා හමුවිය.

තරුණ පිරිස සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තානාපතිවරයා පැවසුවේ මෙය “වැදගත් සහ වටිනා” මොහොතක් බවය.
 
තවදුරටත් ඔහු පැවසුවේ, මෙම පිරිසට දකුණු කොරියාවේ සංවර්ධනය වෙනුවෙන් දායකවීමටත් දෙරට අතර බැඳීම ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙතැයි තමා විශ්වාස කරන බවය.    

මේ වනවිට, ශ්‍රී ලාංකිකයින් 23,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නියැළෙන අතර ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 520ක් පමණ මෙරටට ඒවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img