කොළඹ රථ වාහන තදබදයක්
වර්ණ ආලෝක සංඥා පද්ධතිය අක්රිය වීම හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හට ගෙන ඇති බව “අද දෙරණ” වාර්තාකරුවන් පවසයි.
දිවයින පුරා මේ වන විට විදුලි බිඳවැටීමක් සිදුව තිබීම සංඥා පද්ධතිය අක්රිය වීමට හේතු වී ඇති බව වාර්තා වේ.