Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsකොළඹ සරත් එක - විමල් දෙක

කොළඹ සරත් එක – විමල් දෙක

කොළඹ සරත් එක – විමල් දෙක

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 12

(01) සරත් වීරසේකර – 328,092

(02) විමල් වීරවංශ – 267,084

(03) උදය ප්‍රභාත් ගම්මන්පිල – 136,331

(04) විජේදාස රාජපක්ෂ – 120,626

(05) බන්දුල ගුණවර්ධන – 101,644

(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ – 91,958

(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන – 85,287

(08) මධුර විතානගේ – 70,205

(09) ප්‍රේමනාත් සී දොලවත්ත – 69,055

(10) ගාමිණි කුලවංශ ලොකුගේ – 62,543

(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් – 50,321

(12) ජගත් කුමාර – 47,693

සමගි ජන බලවේගය – ආසන 06

(01) සජිත් ප්‍රේමදාස – 305,744

(02) එස්.එම්.මරික්කාර් – 96,916

(03) මුජිබර් රහුමාන් – 87,589

(04) හර්ෂ ද සිල්වා – 82,845

(05) පාඨලි චම්පික රණවක – 65,574

(06) මනෝ ගනේෂන් – 62,091

ජාතික ජන බලවේගය – ආසන 01 

(01) අනුර කුමාර දිසානායක – 49,814

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img