කුරුණෑගල – දඹුල්ල ප්රධාන මාර්ගයේ ගලේවෙල – බෙලිගමුව ප්රදේශයේදී ත්රිරෝද රථයක් සහ බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ සිටි දෙදෙනෙකු මියගොස් , කුඩා දැරියක (05) ඇතුළු 03 කට තුවාල.