Friday, July 24, 2026
HomeNEWSLatest Newsගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP – 39,142

SJB    – 8,202

JJB   –  2,321

UNP  – 1,242


වලංගු ඡන්ද සංඛ්‍යාව – 52,375

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,115

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 55,490

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 76,150

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඇරඹෙයි.මේ වන විට මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන...

පාකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ඇමති විජිත අතර හමුවක්

පකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් පිලිපියේනේදී සිදුව තිබේ. එම හමුවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img