ඊශ්රායලය සහ පලස්තීනය අතර ගැටුම් ඇතිවී තිබේ .මෙම ගැටුම්වලින් මේ වන විට දහ දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත .ටෙල් අවිව් අගනුවර ප්රදේශයේත් ගැනීම දේශයේත් යම් යම් ස්ථාන වල ගැටුම්කාරී තත්ත්වයන් මතු වී ඇති බව විදේශ සේවා වාර්තා කරයි.






















