Sunday, July 19, 2026
HomeNEWSLatest Newsගෝඨාභය දශකය ඇරඹුණු වග විමල් කියයි.

ගෝඨාභය දශකය ඇරඹුණු වග විමල් කියයි.

ගෝඨාභය දශකය ඇරඹුණු වග විමල් කියයි.

2015 වසරේ පෙබරවාරි 18 නුගේගොඩ ඓතිහාසික මහින්ද සුළඟෙන් ආරම්භ කළ විජයග්‍රහණය ගමන 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාත් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති සහ අගමැති ධූරයට පත් කිරීමට හැකිවූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටී. වීඩියෝ සහිතය.

නව ජනමතය නිවැරදිව කියවාගෙන එයට ගෞරවයක් වන අකාරයට ඉදිරි කටයුතු කිරීමේ වගකීම අපි සියලුදෙනාටම තිබෙනවා.අපි ඒ වගකීම ඉතා සතුටින් බාර ගන්නවා.

Posted by Wimal weerawansa on Saturday, August 8, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img