“බීජිං සිට පැමිණි විශේෂ ධූත කණ්ඩායමේ ප්රධානි ගරූ සූන්, IDCPC හි උප ඇමති සහ සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායම, 15 වන අග්රාමාත්ය ම.එ.පෙ. නායක දිනේෂ් ගුණවර්ධන මහතා 2024.11.25 දින කොළඹදී හමුවිය. මෙම හමුව ශ්රී ලංකා-චීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඵලදායී වූ අතර චීනයේ කොමිනිස්ට් පක්ෂය (CPC) සහ මහජන එක්සත් පෙරමුණ (MEP) අතර දීර්ඝ කාලීන පක්ෂ සබඳතා තවදුරටත් තහවුරු වීම සිදුවිය.























