Monday, November 9, 2026
HomeNEWSචීනයේ හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන...

චීනයේ හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, ශෝකය පළ කරයි.


………….

චීනයේ හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, තානාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කරයි

මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් හා තරුණ සංවිධාන ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, 2022.12.02 දින ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත පැමිණ, චීනයේ හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය වෙනුවෙන් චීන රජයටත්, චීන ජනතාවටත් සිය ශෝකය පළ කළ අතර, එම කාර්යාලයේ තබා ඇති විශේෂ සමරු පොතෙහි ශෝක සටහනක්ද තැබුවේය.

දිවංගත චීන ජනාධිපති ජියැං සෙන්මින් (Jiang Zemin) මහතා චීන කොමියුනිස්ට් පක්ෂයෙහි ප්‍රබල නායකයෙකු ලෙස ඉමහත් ගෞරවයට පාත්‍රවී සිටි බවත්, ඔහු ශ්‍රී ලංකාවටද පැමිණ අප රට වෙත අසීමිත ලෙස සහය වූ සැබෑ මිතුරෙක් බවත්, චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කළ ශ්‍රේෂ්ඨ මිතුරෙකු ලෙස සිහිපත් කළ යුතු බවත්, ම.එ.පෙ.නියෝජ්‍ය ලේකම්, පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img