ජගත් ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙන අතර “අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන්” යන්න මෙවර ක්ෂය රෝග දිනයෙහි තේමාව වී ඇත.
මේ සම්බන්ධයෙන් අද සහ හෙට යන දිනවල විවිධ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක සංවිධානය කර තිබේ.
ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය පැවසුවේ වසරකට මෙරට ක්ෂය රෝගීන්ගෙන් 500 දෙනෙකු පමණ මිය යන බවය.






















