ජනපති ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල
අද (11) පස්වරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම සිරි නිවාස නායක හිමියන් බැහැ දැක පිළිසඳරක නිරතවිය.
ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාවගෙන් තොරතුරු විමසීය.






















