Saturday, April 18, 2026
HomeNEWSLatest Newsජාතික ආරක්ෂාවට ප්‍රතිපත්තියක් සැකසූ බව දන්නේ නෑ හිටපු පොළිස්පති.

ජාතික ආරක්ෂාවට ප්‍රතිපත්තියක් සැකසූ බව දන්නේ නෑ හිටපු පොළිස්පති.

ජාතික ආරක්ෂාවට ප්‍රතිපත්තියක් සැකසූ බව දන්නේ නෑ හිටපු පොළිස්පති.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්යන ආයතනය 2016 වර්ෂයේ දී පිහිටු වූ බව තමන් දන්නේ නැතැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පාස්කු කොමිසම ප්‍රකාශකරයි .ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කළ බව ඔබ දන්නවා ද යන්න සාමාජික විනිසුරුවෙක් වූ විමසා සිටි අතර ඒ බව තමන් නොදන්නා බව ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img