ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් සහා පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමි බැහැදකියි
01
ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් බැහැදකියි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) බම්බලපිටිය වජිරා රාම විහාරස්ථානයේ දී අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.
02
ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමි බැහැදකියි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) ගල්කිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ දී පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමි බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේය.





























