Monday, November 2, 2026
HomeNEWSජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්.

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්.

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan  මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා කොළඹ පිහිටි මෙරට රුසියන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.එහිදී විරවංශ මහතා සහ රුසියන් තානාපතිවරයා දෙරටෙහි වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් නව ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳවත් පැය දෙකකට අධික කාලයක් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ.මෙම විශේෂ හමුව අවසානයේ දී විමල් වීරවංශ මහතා විසින් ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි රුසියන් පරිවර්තනයෙහි පිටපත් රුසියන් පාඨකයන් සඳහා ලබා දීම පිණිස තානාපතිවරයාට සංකේතාත්මකව පිළිගැන්වීම ද සිදු විය.මාධ්‍ය ඒකකය,ජාතික නිදහස් පෙරමුණ,2023-11-05

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් නිරෝගී පරපුරක් බිහි කිරීමට රජයේ විශේෂ අවධානය- අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කෙරේ. "බෝ නොවන රෝගවලින් තරුණ ප්‍රජාව මුදා ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි...

මුරාසි’ කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

'මුරාසි' කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින් සඳහා වන විශේෂ අනතුරු ඇඟවීම. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු...

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේදී ලෝක වෙළඳපොලේ තෙල් මිල මීටත් වඩා ඉහළ ගියා- පොහොට්ටුවේ මහ ලේකම්

කිසිදු රාජ්‍ය නායකයෙක් ජනතාවගෙන් බදු නොගත් ආකාරයට වත්මන් රාජ්‍ය නායකයා ජනතාවගෙන් බදු ගනිමින් උදම්අනන තත්වයකට පත්වී සිටින බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි

මෙක්සිකෝ සිටි ග්‍රොන් ප්‍රී තරගයේදී ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි (20) ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි. මෙම ශූරතාවය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img