Sunday, September 13, 2026
HomeNEWSජැක්සන් පාර අයිනේ වැටී සිටියා -සෝමරත්න දිසානායක කියයි.

ජැක්සන් පාර අයිනේ වැටී සිටියා -සෝමරත්න දිසානායක කියයි.

ජැක්සන්ගේ වාහනයේ හැපුනේ පිල්ලියක්ද…?- ඇසිින් දුටු සෝමරත්න දිසානායකගෙන් ප‍්‍රකාශයක්..

ජැක්සන්ගේ වාහනයේ හැපුනේ පිල්ලියක්ද…?- ඇසිින් දුටු සෝමරත්න දිසානායකගෙන් ප‍්‍රකාශයක්..
අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ වාහනයේ හැපුණේ අලියෙක් නොව පිල්ලියක් යයි සමාජ ජාලාවල පලවන වාර්තා අසත්‍ය බව චිත්‍රපට නිෂ්පාදක සෝමරත්න දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ එම අනතුර සිදුවූ දිනයේ තමන් ජැක්සන් ඇන්තනී මහතාගේ වාහනයට තවත් වාහන දෙකක් පසුපසින් පැමිණි බවයි.

ඒ වන විට එම අනතුරෙන් පසුව ඇන්තනි මහතා පාර අයිනේ වැටී සිටි බවත් අලියාද කකුල බිඳීමකට ලක්ව ඒ ආසන්නයේ සිටි බවත් ඔහු සඳහන් කළේය.

අනතුරුව තම වාහනයේ නංවාගෙන ඇන්තනි මහතා රෝහල් ගත කිරීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

සමාජ ජාලාවල විවිධ අසත්‍ය තොරතුරු පල වුවත් සත්‍ය සිදුවීම ඇසින් දුටුවේ තමන් බවද ඔහු තවදුරටත් රූපවාහිනි නාලිකාවක සකච්චාවකදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img