Friday, November 6, 2026
HomeNEWSජීවිතයක් බිලිගත් මාරක දුම්රිය අනතුර

ජීවිතයක් බිලිගත් මාරක දුම්රිය අනතුර

මාතර වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (22) උදෑසන 6.45ට පමණ මාතර සිට කොළඹ බලා ධාවනය වු ගාලු කුමාරි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු  වන 38 හැවිරිදි ධම්මික දේශප්‍රිය නැමති තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් මියගොස් 22 හැවිරිදි ක්‍රිෂාන් මධුසංඛ නැමති තරුණයෙක් තුවාල ලබා තිබේ.

දුම්රිය සංඥා දැල්වෙමින් තිබියදී ත්‍රීරෝද රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේ දී එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.  

සිදුවීම ඇසින් දුටු කාන්තාවක්..

“බෙල්එක වැදෙද්දි තමා දැම්මේ…  ඇතුළේ හිටිය කෙනා කිව්වා එපා කියද්දි කියද්දි දැම්මේ කියලා. එයා පිටිපස්සේ ඇවිත් තියෙන්නේ. මහත්තයා කිව්වා කෝච්චියේ කවුද වැදුනා කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img