Saturday, August 15, 2026
HomeNEWSට්‍රම්ප් හා පූටින් ඇලෙස්කාවේදී හමුවෙති

ට්‍රම්ප් හා පූටින් ඇලෙස්කාවේදී හමුවෙති

රුසියාව හා යුක්‍රේනය අතර පැවැත්වෙන යුධමය තත්ත්වය තීරණාත්මකව අවසන් කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් ඇලස්කාවට පැමිණ ඇත. ඇලෙක්ස්කාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට මෙම ජනාධිපතිවරුන් දෙදෙනාම රැගත් විශේෂ ගුවන් යානා දෙක මීට ස්වල්ප වෙලාවකට පෙර පැමිණි අතර එම ගුවන්තොටුපළේදී දෙදෙනා අතර උණුසුම් ආකාරයෙන් එකිනෙකාට පිළිගැනීමක්ද සිදුවිය. සාකච්ඡා තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img