Sunday, November 15, 2026
HomeNEWSLatest Newsතරග කළ එජාප අපේක්ෂකයින් සහ නායක රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක්

තරග කළ එජාප අපේක්ෂකයින් සහ නායක රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක්

තරග කළ එජාප අපේක්ෂකයින් සහ නායක රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක්

මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සියලු අපේක්ෂකයින් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව අද (15) උදෑසන ආරම්භ විය.

පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ හට ගෙන ඇති නායකත්වය පිළිබඳ ගැටළුව ඊයේ (14) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

නව නායකත්වයක් තෝරාපත් කර ගැනීම සඳහා තවත් මාස 6 ක කාලයක් ලබාදීමට මෙහිදී තීරණය කර ඇත.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තරුණ නායකයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වු බව එක්සත් ජාතික පක්ෂය ඊයේ නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img