තවත් කොරෝනා ආසාදිතයින් එකසිය දහ දෙනෙක් සුවය ලබති.
තවත් කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා එකසිය දහ දෙනකු රෝහල් වලින් පිටත්ව යයි .මේ අනුව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ මුළු සංඛ්යාව 4043 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්යා අංශය පකාෂ කරයි.